Travel is a taste buds......
ලෝක උරුමයක් වු අති සුන්දර සිංහරාජ වන පෙත පෙනෙන මානයේ ඉතාමත් මනරම් පරිසරයකට උරුමකම් කියන කුරුළු ගල් වනය තුල රැයක් ගතකරමුද ?.
ඉතාමත් පිටිසර ගැමි පරිසරයකට උරුමකම් කියන කොලොන්න කොකොට්ඨාසයේ බුලුතොට තලගහවත්ත ග්‍රාමයේ පිහිටි, නිතර කුරුලු ගී ඇසෙන, සමනලුන් නිදහාසේ පියාඹන සොදුරු තේවතු යායක් මැදින් ගමන් අරබා, දුර්ලබ සත්ව හා ශාක සන්නතියකට උරුමකම් කියන සුන්දර වන පෙතක් මැදින් ඇවිද යමින් ඉතාමත් සිසිල දෙන තුරුලතාවන් සහිත පරිසරය,ගම මැදින් ගලා බසින සිසිල් ඇළ දොළ සහ ඉතාමත් මනරම් දිය නාන ස්වභාවික තටාක රශියකින් සම්න්විත මේ සුන්දර පරිසර අත්දැකීම ,කදු මුදුනක සිට ලංකාවේ ප්‍රදේශ රාශියක් නැරබීමෙ දුර්ලභ අවස්තාව,
ලංකාවේ ප්‍රධානම camping කරන්නො මෙහෙයවන සුවිශේශි camping අත්දැකීම👍👍
🔰Camping with hike
✳️කුරුළුගල කදු තරණය
✳️වවුල්පනේ ගුහාව
✳️ස්වභාවික නාන තටාකයකින් දිය නෑම
✳️Night camping
✳️පළපුරුදු මගපෙන්වන්නෙකුගේ සහය
✳️Lunch/Dinner/Breakfast
✳️BBQ
Rs.4900/= per person
🔰Hiking
✳️කුරුළුගල කදු තරණය
✳️වවුල්පනේ ගුහාව
✳️ස්වභාවික නාන තටාකයකින් දිය නෑම
✳️පළපුරුදු මගපෙන්වන්නෙකුගේ සහය
✳️Evening snacks and tea
Rs.2900/= per person
🔰Camping
✳️කදවුරු ගතවීමට අවශ්‍ය සියළුම උපකරණ (Camping tents and others)
✳️කුරුළුගල කදු තරණය
✳️වවුල්පනේ ගුහාව
✳️ස්වභාවික නාන තටාකයකින් දිය නෑම
✳️පළපුරුදු මගපෙන්වන්නෙකුගේ සහය
Rs.3500/= per person
🔰Couple package
✳️කුරුළුගල කදු තරණය
✳️වවුල්පනේ ගුහාව
✳️ස්වභාවික නාන තටාකයකින් දිය නෑම
✳️Night camping
✳️පළපුරුදු මගපෙන්වන්නෙකුගේ සහය
✳️Lunch/Dinner/Breakfast
Rs.10000/= for a couple
☘️ඔබ ලැබිය යුතුම අත්දැකීමක්☘️
අදම වෙන්කරවාගන්න
071 6908318/ 071 3322354
No comments:
Post a Comment